Wednesday, November 11, 2015

කොල්ලෙකුට සුපර්මාකට් එකේදී කෙල්ලෝ දෙන්නෙක් ලිංගික අතවර කරලා. (Video සහිතයි)


සුපර් මර්කෙට් එකෙන් බදු ගන්න ගිය කොල්ලෙකුට  තමා සිද්දිය වෙලා තියෙන්නේ. කොල්ල ATM එකෙන් සල්ලි අරගන්නකොට එතෙන්ට අපු  කෙල්ලෝ දෙන්නෙක් තමා මේ ලිංගික අතවරය කරලා තියෙන්නේ.

කොල්ල සල්ලි අරන් ඉවර වෙන කොට එතන හිටපු එක කෙල්ලෙක් මුලින්ම මේ අතවරය කරලා තියෙන්නේ එයාගේ පස්ස පැත්ත කොල්ලගේ අරකෙ ගෙවෙන විදියට පොඩි ඩාන්ස් පාරක් දාලා. එකට අකමැත්ත පල කරලා කොල්ල යන්න හදනකොට අනිත් කෙල්ල ඇවිල්ල කොල්ලගේ අරක අල්ලන්න හදල. ඔය සීන් එක සම්පුර්ණයෙන් CCTV කැමරා එකේ නියමෙට සටහන් වෙලා තෙයෙනවා.

පොලිසියෙන් මේ කෙල්ලෝ දෙන්නඅත්අඩංගුවට අරගෙන චෝදනා  ගොනුකරලා  නඩු  දානවා  කියල  තම  කියන්නේ. ඔන්න  ඕකයි  ඇමෙරිකාවේ  තත්වය.  මොකෝ  හිතෙන්නේ?? මෙන්න  තියෙනවා  වීඩියෝ  එක.

මේ සිද්දිය වෙලා තියෙන්නේ ලංකාවෙනම් නෙමේ (ලංකාවේ උනානම් කියල හිතෙනවා නේ???) ඇමරිකාවේ වොෂින්ටන් වල.

 

http://www.huffingtonpost.com/entry/twerkers-wanted-for-sexual-assault_56410549e4b0b24aee4b5e7a?ncid=txtlnkusaolp00000592&ref=yfp